දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය ගබඩාව
ඵලදායීතා සංකල්ප අනුව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
ඉසුරු කවය
ව්‍යාපෘතියේ
අරමුණු (2014-03-01 සිට 2015-12-31)
Ø
ඉන්වෙන්ට්‍රි පද්ධතිය විධිමත් කිරීම (Accuracy).
Ø
ප්‍රධාන ගබඩා කාර්යාලය
හා අපහරණ ගබඩා වැඩිදියුණු කිරීම.
Ø
ආකෘති පත්‍ර හා ලිපිද්‍රව්‍ය
ගබඩා, අයිතම අංකනය කිරීම (Codify).
Ø
(තොරතුරු) ගොනු හා ලේඛණ
පද්ධතිය නිවැරදිව සකස් කිරීම.
Ø
කාර්යක්ෂම සේවයක් සැපයිය
හැකි පරිදි සියලු දත්ත පරිගණක ගත කිරීම (Perfect
Record Keeping).
Ø
තොගමට්ටම් නිවැරදිව
හඳුනා ගැනීම.
Ø
ගබඩාකරණ ක්‍රියාවලිය
කාර්යක්ෂම හා ඵලදායක කිරීම.
Ø
ඒ ඒ අංශ සඳහා උප
ඉන්වෙන්ට්‍රි හඳුන්වා දීම (Sub
Inventories).
Ø
විධිමත් භාණ්ඩ සමීක්ෂණ
මඟින් නිවැරදි බව සනාථ කිරීම (Transparency).
ගබඩාවට පැවරුණු කාර්යය භාරය
Ø
ප්‍රධාන ලේකම්
කාර්යාලයේ ඉන්වෙන්ට්‍රි පද්ධතිය පවත්වාගෙන යාම.
Ø
විධිමත් ලැබීම්
නිකුත්කිරීම් හා අපහරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම.
Ø
කාර්යාලයීය පාරිභෝගික
හා ලිපිද්‍රව්‍ය ගබඩා පවත්වාගෙන යාම.
Ø
අංක 2,3,4,5 අපහරණ
ගබඩා පවත්වාගෙන යාම.
Ø
දකුණු පළාත් සභාවේ
සියලුම ආයතන සඳහා අවශ්‍ය ආකෘතිපත්‍ර හා ලේඛණ ගබඩාව පවත්වාගෙන යාම.
Ø
පළාත් සභාවේ සියලු
ආයතන සඳහා අවශ්‍ය මුදල් කුවිතාන්සි පොත් හා ඉන්ධන ඇණවුම් විධිමත්ව ලබාගැනීම හා
නිකුත් කිරීම.
Ø
රාජ්‍ය ආයතන වල විවිධ
උත්සව සඳහා අවශ්‍ය පළාත් කොඩි, ජාතික කොඩි, කොඩි කණු, රතුපපලස් විධිමත්ව සැපයීම.
ඵලදායීතා සංකල්ප අනුව වැඩිදියුණු කිරීමට
පෙර.......
-ඡායාරූප 5-
ප්‍රධාන ගබඩා
කාර්යාලය හා අනෙකුත් ගබඩා කාමර වල ඉතා අනාරක්ෂිත හා අවිධිමත් ස්වරූපයක් පැවතුනි.
පලමුව විධිමත් ගබඩා සමීක්ෂණයක් මඟින් ඉන්වෙන්ට්‍රිගත සියලු භාණ්ඩ හඳුනාගත යුතු වූ
අතර අපහරණ ගබඩා හතරක් පුරා පැවති නිෂ්ප්‍රයෝජන හා ඌන උපයෝජිත ද්‍රව්‍ය විධිමත්ව
අපහරණය කිරීමට කටයුතු කරන ලදී.
අංක 01 ගබඩාව
/ ගබඩා කාර්යාලය සකස් කිරීම
-ඡායාරූප 3-
ගබඩාවේ සහ
ගබඩා ද්‍රව්‍ය වල ආරක්ෂාව සඳහා පැවති ප්‍රධාන දොරවල් සුදුසු පරිදි යලි සකසන ලදී.
ඒ අනුව ප්‍රධාන
ගබඩා කාර්යාලය අදාල ප්‍රමිතීන් අනුව ප්‍රතිසංස්කරණය කරන ලද අතර, ලිපිද්‍රව්‍ය හා
ටෝනර් ආදී පාරිභෝගික ද්‍රව්‍ය අංක 01 ගබඩා කාමරයත්, පරිගණක උපාංග හා සංවේදී විදුලි
උපකරණ සඳහා අංක 03 ගබඩා කාමරයත් වශයෙන් වැඩිදියුණු කිරීමට පියවර ගතිමු.
අංක 01 ගබඩාව
වැඩිදියුණු කළ පසු
-ඡායාරූප 5-
අංක 03 අපහරණ
ගබඩාව
-ඡායාරූප 4-
අංක 03 අපහරණ
ගබඩාව පෙර පැවති තත්ත්වය මෙපරිදි විය.
අවසන් වූ
විවිධ ව්‍යාපෘති කාර්යාල වල භාණ්ඩ හා කාර්යාලයීය උපකරණ අවිධිමත්ව ගබඩාවෙහි තැන්පත්
කර තිබුණි.
අංක 04 අපහරණ
ගබඩාව
-ඡායාරූප 3-
දකුණු පළාත්
ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන ව්‍යාපෘතියේ අවසන් වීමත් සමඟ ප්‍රධාන ලේකම් වෙත පැවරුණු
එහි කාර්යාල උපකරණ හා විවිධ උපාංග වලින් විශාල අයිතම ප්‍රමාණයක් විධිමත්ව වෙනත්
කාර්යාල සහ ආයතන සඳහා නිකුත් කරනු
ලැබුණි.
ඉන් පසු ඉතිරි
වූ අභාවිත හා අපහරණ මට්ටමේ අයිතම රැසක් මෙම ගබඩාවේ පැවති අතර සැලසුම් ලේකම්
කාර්යාලයට අයත් මෙම කාමරය යලි කඩිනමින් භාරදීමද කල යුතු විය.
අංක 05 අපහරණ
ගබඩාව
-ඡායාරූප 5-
කාර්යාලයේ
ශාඛා වලින් ඉවත් කරනු ලැබ ගබඩාවට භාරදෙන අපහරණ ද්‍රව්‍ය සියල්ල මෙම ප්‍රධාන ගබඩාවේ
රැස්කර තිබුණු අතර ගබඩා ද්‍රව්‍ය වලින් 75%ක් පමණ වසර 05කට මෙපිට භාවිත නොවූ ඒවා
විය. (ඒ අතර පරිගණක උපාංග, මේස පුටු, අල්මාරි, වාහන අමතර කොටස්, ටයර් ආදිය
අන්තර්ගත විය.)
මෙම ද්‍රව්‍ය
විධිමත්ව අපහරණය කිරීමත්, ඉතිරි වන අනෙකුත් ද්‍රව්‍ය නියමිත ස්ථාන වල ගබඩා
කිරීමත්, මෙම ගබඩා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය මඟින් ඉටුකිරීමට නියමිත විය.
අපහරණ ගබඩා
සෙයිරි කිරීම
-ඡායාරූප 9-
අංක 05 අපහරණ
ගබඩාව-අපහරණ කටයුතු වලින් පසු..
-ඡායාරූප 3-
අක්‍රමවත්
ගබඩාකරණය (පෙර)
ගබඩා වල
දිරාපත් වෙමින් පැවති ලිපි ගොනු
-ඡායාරූප 1-
කාර්යාල පරිශ්‍රයේ
ඒ ඒ ස්ථාන වල තිබුණු උපකරණ
-ඡායාරූප 2-
විවිධ ද්‍රව්‍ය
එකට ගබඩා කර තිබීම
-ඡායාරූප 2-
ක්‍රමවත් වූ
ගබඩාකරණය - විධිමත් ස්ථානගත කිරීම්
-ඡායාරූප 7-
ක්‍රමවත් වූ
ගබඩාකරණය - ආකෘති භාවිතය
-ඡායාරූප 3-
·
ගබඩාවක නිවැරදි භාවය
සඳහා විධිමත් තොරතුරු පද්ධතියක් අත්‍යාවශ්‍යය.
·
ඒ සඳහා සුදුසු ආකෘති
පත්‍ර, අයදුම් පත්‍ර හඳුන්වා දෙන ලදී.
ක්‍රමවත් වූ
ගබඩාකරණය - පිලිවෙල හා ක්‍රමානුකූල බව
-ඡායාරූප 5-
ගබඩා අයිතම ප්‍රතිඇණවුම්
කටයුතු
-ඡායාරූප 8-
·
යලි ඇණවුම් මට්ටම අනුව
ඇණවුම් කිරීම.
·
සැපයුම් දින සැලසුම්
කිරීම.
·
සේවක සහාය හා ප්‍රවාහන
අවශ්‍යතා සැලසුම් කිරීම.
·
ආරක්ෂිත ප්‍රවාහනය.
·
විධිමත්/ක්‍රමවත් ගබඩා
කිරීම.
උපරිම සේවා සැපයීමක් සඳහා .....
-ඡායාරූප 1-
Ø
සේවාලාභින්ගේ අදහස් හා
විවේචන අනුව නිරන්තර වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටින්නෙමු....
Ø
ඔබගේ යෝජනා අපට
දෙන්න/එවන්න..
No comments:
Post a Comment