2016.09.21



2016.09.21 දින ප්‍රධාන ලේකම් කාර්යාලයේ ගිණුම් අං‍ශයේදී පැවැති ඉසුරු කවයේ රැස්වීම් වාර්තාව

පහත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2016.09.21 දින ප.ව 2.00 ට ඉසුරු කවය රැස්විණ.

01.   ඒ බන්දුවතී මිය                             -           මුදල් සහකාර
02.   ශානිකා වික්‍රමනායක මිය              -           සංවර්ධන නිළධාරි
03.   මධුර නුවන් මයා                           -           කළමනාකරණ සහකාර
04.   චරිත් හෙට්ටිආරච්චි මයා               -           කළමනාකරණ සහකාර
05.   ඉනෝෂා සඳමාලි මිය                    -           කළමනාකරණ සහකාර
06.   එච්.ජී. පී. ජයනාත් මයා               -           කළමනාකරණ සහකාර
07.   සුරංජි දේනුකා මිය                        -           සංවර්ධන නිළධාරි
08.   ඩබ්.ජී.දේවිකා මිය                         -           සංවර්ධන නිළධාරී
09.   දිලිනි විජේනායක මෙය                -           කළමනාකරණ සහකාර
10.   අජන්ත මොදරවාන මයා               -           කළමනාකරණ සහකාර

සාකච්ඡාවට භාජනය වු කරුණු හා ඒ සම්බන්ධයෙන් ගත් තීරණයන් පහත පරිදි වේ.

අනු අංකය
සාකච්ඡා වූ කරු‍ණු
ක්‍රියා කිරිම/වගකීම

01.
පසුගිය රැස්වීම් වාර්තා සමාලෝචනය

02.
පාරි‍‍‍භෝගික සත්කාරය පිළිබඳ දැනුවත් කිරිම.
ග‍‍‍ණකාධිකාරි
03.
5 එස් විගණනය ක්‍රියාත්මක කිරිම
කව නායක
04.
අදාල නියමිත දිනට පෙර වර්ෂ අවසාන ගිණුම් පියවීමේ කටයුතු  කිරිම.
අදාල නිල‍ධාරින්

05.
නව වර්ෂය සඳහා අවශ්‍ය ලේඛණ සකස් කිරිම.
(මුදල් පොත්...)
අදාල නිල‍ධාරින්

06.
සිය‍ළු නිලධාරින් අංශයහි පිරිසිදු බව ආරක්ෂා කිරිමට කටයුතු කිරිම.
සිය‍‍ළු නිලධාරින්


අංශයේ අභ්‍යන්තර සේවාලා‍භි ප්‍රඥප්තිය ඉටුවන අයුරින් සිය‍‍‍ළු නිලධාරින් කටයුතු කල යුතු බව සඳහන් කරමින් මීළග කව රැස්වීම 2016.12.05 දින පැවැත්වෙන බව දන්වමින් කව නායිකාව විසින් ස්තූති කිරිමෙන් අනතුරුව කව හමුව නිමාවට පත්විය.

No comments:

Post a Comment