2017.12.03



තත්ත්ව කව වාර්තාව
කවයේ නම - ඉසුරු කවය
අංශය - ගිණුම් අං‍ශය
දිනය - 2017.12.03
වේලාව - ප.ව. 3.00

සාමාජිකයන්ගේ නාම ලේඛනය හා සහභාගීවූවෝ

අනු අංකය
නම
තනතුර

1
ඒ බන්දුවතී මිය
මුදල් සහකාර

2
ශානිකා වික්‍රමනායක මිය
සංවර්ධන නිළධාරි

3
මධුර නුවන් මයා
කළමනාකරණ සහකාර

4
චරිත් හෙට්ටිආරච්චි මයා
කළමනාකරණ සහකාර

5
ප්‍රියකුමුදු ජයනාත් මයා
කළමනාකරණ සහකාර

6
ඉනෝෂා සඳමාලි මිය
කළමනාකරණ සහකාර

7
සුරංජි දේනුකා මිය
සංවර්ධන නිළධාරි

8
ඩබ්.ජී.දේවිකා මිය
සංවර්ධන නිළධාරි

9
දිලිනි විජේනායක මෙය           
කළමනාකරණ සහකාර

10
අජන්ත මොදරවාන මයා
කළමනාකරණ සහකාර

11
පුෂ්පා දංගමුව මිය
කාර්යාල කාර්යය සහායක


පසුගිය කව රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු කරුණු

අනු අංකය
කාරණය
වර්තමාන තත්ත්වය
ගනු ලැබූ තීරණ
1
අංශය තුළ ගබඩා කළ ලිපිගොනු යලි සොයා ගැනීමේ දී, කාලය ගත වීම.
ලිපි ගොනු හා කබඩ් අංක කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇත.
ලිපි ගොණු ගබඩා කිරිම  ක්‍රමවත් කිරිම.
2
ලේ‍‍‍ඛනාගාරය වෙත යොමු කරන ලද ගොණු යලි සොයා ගැනීමේ දී, කාලය ගත වීම.
ලේ‍‍‍ඛනාගාරය වෙත යොමු කරන ලද ගොණු අංක කිරීමෙන් අනතුරුව එම අංකයට අදාළව ගොණුවේ විස්තර පරිගණකගත කර ඇත.
ලේ‍‍‍ඛනාගාරය වෙත යොමු කරන ලද ගොණු වල විස්තර පරි‍‍‍‍‍‍‍ගණක ගත කිරිම.
3
ලාච්චුවල ලිපිද්‍රව්‍ය හා උපකරණ අපිළිවෙලට බහා ඇති බැවින් ඒවා නිතර අස්ථාන ගතවීම හා  යලි සොයා ගැනීමේ දී, කාලය ගත වීම.
ලාච්චුවල ඇතුළත ලී වලින් සැකැස්මක් සවි කොට ඇත.
ලාච්චු සඳහා ලිපිද්‍රව්‍ය හා උපකරණ තැන්පත් කිරීමට පොදු සැකැස්මක් සකස් කිරිම.

මෙම කව රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු කරුණු

අනු අංකය
කාරණය
ගනු ලැබූ තීරණ

01.
 ගිණුම් අංශයේ එකිනෙකට වෙනස් විවිධ විෂයයන් පවතින අතර එම විෂයයන් එක එකක් පිළිබඳව අංශයේ සියලුම නිලධාරීන් මනා අවබෝධයක් ලබා ගත යුතු වීම
සිය‍ළු නිලධාරින් තම රාජකාරිය පිළිබද අනෙකුත් නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

No comments:

Post a Comment