2017.04.27



තත්ත්ව කව වාර්තාව
කවයේ නම - ඉසුරු කවය
අංශය - ගිණුම් අං‍ශය
දිනය - 2017.04.27
වේලාව - ප.ව. 3.00

සාමාජිකයන්ගේ නාම ලේඛනය හා සහභාගීවූවෝ

අනු අංකය
නම
තනතුර

1
ඒ බන්දුවතී මිය 
මුදල් සහකාර

2
ශානිකා වික්‍රමනායක මිය
සංවර්ධන නිළධාරි

3
මධුර නුවන් මයා
කළමනාකරණ සහකාර

4
චරිත් හෙට්ටිආරච්චි මයා
කළමනාකරණ සහකාර

5
ප්‍රියකුමුදු ජයනාත් මයා
කළමනාකරණ සහකාර

6
ඉනෝෂා සඳමාලි මිය
කළමනාකරණ සහකාර

7
සුරංජි දේනුකා මිය
සංවර්ධන නිළධාරි

8
ඩබ්.ජී.දේවිකා මිය
සංවර්ධන නිළධාරි

9
දිලිනි විජේනායක මෙය  
කළමනාකරණ සහකාර

10
අජන්ත මොදරවාන මයා
කළමනාකරණ සහකාර

11
පුෂ්පා දංගමුව මිය
කාර්යාල කාර්යය සහායක



මෙම කව රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු කරුණු

අනු අංකය
කාරණය
ගනු ලැබූ තීරණ

01.
ස්‍ථාවර වත්කම් ක‍ළමණාකරණය පි‍ළිබඳ සංඛ්‍යාත්මක දත්ත ලබා ගැනීමට අපහසුතාවයන් පැවතීම.
ස්‍ථාවර වත්කම් සම්බන්ධයෙන්  සත්‍යෙක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට කමිටුවක් පත් කිරීම.
02.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පොදු තැන්පත් ශේෂ වාර්තා ලබා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය පහත සඳහන් ගැටළු වලින් යුක්ත වීම.

1.කළමනාකරණය කළ නොහැකි ප්‍රමාණයට විශාල වශයෙන් ලිපි ලැබීම.
2. උක්ත ලිපි ප්‍රමාණය නිසා ලිපි ගොණු විශාල ප්‍රමාණයක් ඇතිවීම.
3. තැපැල් ප්‍රමාද වීම් නිසා සිදුවන අවහිරතා.
4. අනෙකුත් කාර්යාල වලින් ලිපි එවීමේ දී  නිවැරදි ආකෘතිය භාවිතා නොකිරීම.
දකුණු පළාත තුළ අප කාර්යාලය හා සම්බන්ධ වන ආයතන 48න්  පොදු තැන්පත් ශේෂ වාර්තා ලබා ගැනීමේ කටයුතු අන්තර් ජාලය හරහා මාර්ග ගත (online) පරිගණක වැඩසටහනක් මඟින් ඉටුකිරීම.
03.
අංශය තුළ අනවශ්‍ය ලිපි ගොනු ගොඩ ගැසී තිබීමෙන් ඉඩකඩ මදි වීම.
ලේ‍‍‍ඛනාගාරය වෙත  ගොනු යොමු කිරිමට නිසි ක්‍රමවේදය අනුගමනය කිරීම.
04.
විෂයය රාජකාරිවලට නිතර අවශ්‍ය වන මෘදු පිටපත් එක ස්ථානයක ගබඩා විය යුතු වීම.
පරි‍ගණක ගත තොරතුරු දෘඩ තැටියක් වෙත ලබා ගැනීම

No comments:

Post a Comment