තත්ත්ව කව වාර්තාව
කවයේ නම -
ඉසුරු කවය
අංශය - ගිණුම්
අංශය
දිනය - 2018.03.23
වේලාව - ප.ව.
3.00
සාමාජිකයන්ගේ නාම ලේඛනය හා සහභාගීවූවෝ
අනු අංකය
|
නම
|
තනතුර
|
|
1
|
ඒ බන්දුවතී
මිය
|
මුදල් සහකාර
|
|
2
|
ශානිකා වික්‍රමනායක
මිය
|
සංවර්ධන
නිළධාරි
|
|
3
|
මධුර නුවන්
මයා
|
කළමනාකරණ
සහකාර
|
|
4
|
චරිත්
හෙට්ටිආරච්චි මයා
|
කළමනාකරණ
සහකාර
|
|
5
|
ප්‍රියකුමුදු ජයනාත් මයා
|
කළමනාකරණ
සහකාර
|
|
6
|
ඉනෝෂා
සඳමාලි මිය
|
කළමනාකරණ
සහකාර
|
|
7
|
සුරංජි
දේනුකා මිය
|
සංවර්ධන
නිළධාරි
|
|
8
|
ඩබ්.ජී.දේවිකා
මිය
|
සංවර්ධන
නිළධාරි
|
|
9
|
දිලිනි
විජේනායක මෙය
|
කළමනාකරණ
සහකාර
|
|
10
|
අජන්ත මොදරවාන මයා
|
කළමනාකරණ
සහකාර
|
|
11
|
පුෂ්පා දංගමුව මිය
|
කාර්යාල
කාර්යය සහායක
|
|
පසුගිය කව
රැස්වීමේ දී
සාකච්ඡාවට භාජනය
වු කරුණු
අනු අංකය
|
කාරණය
|
වර්තමාන තත්ත්වය
|
ගනු ලැබූ තීරණ
|
1
|
ගිණුම් අංශයේ එකිනෙකට වෙනස් විවිධ විෂයයන් පවතින අතර
එම විෂයයන් එක එකක් පිළිබඳව අංශයේ සියලුම නිලධාරීන් මනා අවබෝධයක් ලබා ගත යුතු
වීම.
|
මෙම වැඩසටහන සඳහා කව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය.
|
සියළු නිලධාරින් තම රාජකාරිය පිළිබද අනෙකුත්
නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
|
මෙම කව රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු
කරුණු
අනු අංකය
|
කාරණය
|
ගනු ලැබූ
තීරණ
|
01.
|
ඉසුරු කවයේ
ව්‍යාපෘති වාර්තා, කව වාර්තා සඳහා ගොණු කිහිපයක් භාවිතා වන බැවින් කවයේ සියලුම
ලේඛන එක් ස්ථානයක තබා ගැනීමේ අවශ්‍යතාවය.
|
අංශය තුළ තොරතුරු තාක්ෂණය වැඩිපුර යොදා ගත
යුතු බවට උපදෙස් ලැබී ඇති බැවින් ඉසුරු කවයේ ලේඛන සඳහා වෙබ් අඩවියක් නිර්මාණය
කිරීම.
|
No comments:
Post a Comment