තත්ත්ව කව වාර්තාව
කවයේ නම - ඉසුරු කවය
අංශය - ගිණුම් අංශය
දිනය - 2017.08.06
වේලාව - ප.ව. 3.00
සාමාජිකයන්ගේ
නාම ලේඛනය හා සහභාගීවූවෝ
අනු අංකය
|
නම
|
තනතුර
|
|
1
|
ඒ බන්දුවතී මිය
|
මුදල් සහකාර
|
|
2
|
ශානිකා වික්‍රමනායක මිය
|
සංවර්ධන නිළධාරි
|
|
3
|
මධුර නුවන් මයා
|
කළමනාකරණ සහකාර
|
|
4
|
චරිත් හෙට්ටිආරච්චි මයා
|
කළමනාකරණ සහකාර
|
|
5
|
ප්‍රියකුමුදු
ජයනාත් මයා
|
කළමනාකරණ සහකාර
|
|
6
|
ඉනෝෂා සඳමාලි මිය
|
කළමනාකරණ සහකාර
|
|
7
|
සුරංජි දේනුකා මිය
|
සංවර්ධන නිළධාරි
|
|
8
|
ඩබ්.ජී.දේවිකා මිය
|
සංවර්ධන නිළධාරි
|
|
9
|
දිලිනි විජේනායක මෙය
|
කළමනාකරණ සහකාර
|
|
10
|
අජන්ත මොදරවාන
මයා
|
කළමනාකරණ
සහකාර
|
|
11
|
පුෂ්පා දංගමුව මිය
|
කාර්යාල
කාර්යය සහායක
|
|
පසුගිය කව රැස්වීමේ දී
සාකච්ඡාවට භාජනය වු කරුණු
අනු අංකය
|
කාරණය
|
වර්තමාන තත්ත්වය
|
ගනු ලැබූ තීරණ
|
1
|
ස්‍ථාවර වත්කම් කළමණාකරණය පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත
ලබා ගැනීමට අපහසුතාවයන් පැවතීම.
|
ස්‍ථාවර වත්කම් සත්‍යෙක්ෂණ කමිටුවක් පත්කළ අතර එම
කමිටුවේ වාර්තාව සති කිහිපයකින් ලැබීමට නියමිතයි.
|
ස්‍ථාවර වත්කම් සම්බන්ධයෙන් සත්‍යෙක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට කමිටුවක්
පත් කිරීම.
|
2
|
ප්‍රාදේශීය
ලේකම් කාර්යාල වල පොදු තැන්පත් ශේෂ වාර්තා ලබා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය
පහත සඳහන් ගැටළු වලින් යුක්ත වීම.
1.කළමනාකරණය
කළ නොහැකි ප්‍රමාණයට විශාල වශයෙන් ලිපි ලැබීම.
2. උක්ත
ලිපි ප්‍රමාණය නිසා ලිපි ගොණු විශාල ප්‍රමාණයක් ඇතිවීම.
3. තැපැල්
ප්‍රමාද වීම් නිසා සිදුවන අවහිරතා.
4. අනෙකුත් කාර්යාල වලින් ලිපි එවීමේ දී නිවැරදි ආකෘතිය භාවිතා නොකිරීම.
|
මෙම පරිගණක වැඩසටහන සඳහා ආකෘතියක් නිර්මාණය කර ගත් අතර
මෘදුකාංගය සකස් කිරීමට ආයතනයේ පරිගණක අංශයේ නිලධාරීන් එකඟතාවය පළ කරන ලදී .
|
දකුණු පළාත තුළ අප කාර්යාලය හා සම්බන්ධ වන ආයතන
48න් පොදු තැන්පත් ශේෂ වාර්තා ලබා ගැනීමේ
කටයුතු අන්තර් ජාලය හරහා මාර්ග ගත (online) පරිගණක වැඩසටහනක් මඟින් ඉටුකිරීම.
|
3
|
ගිණුම් අංශය තුළ ඵලදායිතා සංකල්ප තවදුරටත් යොදා ගැනීමට
කටයුතු කිරීම
|
ඵලදායිතා අංශය සමස්ත කාර්යාලයම ආවරණය වන පරිදි 5 එස්
විගණනයක් සිදුකිරීමට නියමිත බව දන්වා ඇත.
|
5 එස් විගණනය ක්‍රියාත්මක කිරිමට ඵලදායිතා අංශයට යෝජනා කිරීම.
|
4
|
අංශය තුළ අනවශ්‍ය ලිපි ගොනු ගොඩ ගැසී තිබීමෙන් ඉඩකඩ
මදි වීම.
|
අංශය තුළ
ගොඩ ගැසී තිබූ අනවශ්‍ය ලිපි ගොනුවලින් 60% ප්‍රමාණයක් ලේඛනාගාරය වෙත යොමු කර
ඇත.
|
ලේඛනාගාරය වෙත
ගොනු යොමු කිරිමට නිසි ක්‍රමවේදය අනුගමනය කිරීම.
|
5
|
විෂයය රාජකාරිවලට නිතර අවශ්‍ය වන මෘදු පිටපත් එක
ස්ථානයක ගබඩා විය යුතු වීම.
|
මේ සඳහා බාහිර දෘඩ තැටියක් (External
Hard Disk) මිල දී ගත්
අතර එම තොරතුරු දෘඩ තැටියට ඇතුළත් කරන ලෙස නිලධාරීන්ට දන්වන ලදී.
|
පරිගණක ගත තොරතුරු දෘඩ තැටියක් වෙත ලබාගැනීම
|
මෙම කව රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු
කරුණු
අනු අංකය
|
කාරණය
|
ගනු ලැබූ
තීරණ
|
01.
|
අංශය තුළ
ගබඩා කළ ලිපිගොනු යලි සොයා ගැනීමේ දී, කාලය ගත වීම.
|
ලිපි ගොණු
ගබඩා කිරිම ක්‍රමවත් කිරිම.
|
02.
|
ලේඛනාගාරය
වෙත යොමු කරන ලද ගොණු යලි සොයා ගැනීමේ දී, කාලය ගත වීම.
|
ලේඛනාගාරය
වෙත යොමු කරන ලද ගොණු වල විස්තර පරිගණක ගත කිරිම.
|
03.
|
ලාච්චුවල
ලිපිද්‍රව්‍ය හා උපකරණ අපිළිවෙලට බහා ඇති බැවින් ඒවා නිතර අස්ථාන ගතවීම හා යලි සොයා ගැනීමේ දී, කාලය ගත වීම.
|
ලාච්චු වල
ලිපිද්‍රව්‍ය හා උපකරණ තැන්පත් කිරීමට පොදු සැකැස්මක් සකස් කිරිම.
|
No comments:
Post a Comment