2018.06.29


තත්ත්ව කව වාර්තාව
කවයේ නම - ඉසුරු කවය
අංශය - ගිණුම් අං‍ශය
දිනය - 2018.06.29
වේලාව - ප.ව. 3.00


සාමාජිකයන්ගේ නාම ලේඛනය හා සහභාගීවූවෝ

අනු අංකය
නම
තනතුර

1
ඒ බන්දුවතී මිය 
මුදල් සහකාර

2
ශානිකා වික්‍රමනායක මිය
සංවර්ධන නිළධාරි

3
මධුර නුවන් මයා
කළමනාකරණ සහකාර

4
චරිත් හෙට්ටිආරච්චි මයා
කළමනාකරණ සහකාර

5
ප්‍රියකුමුදු ජයනාත් මයා
කළමනාකරණ සහකාර

6
ඉනෝෂා සඳමාලි මිය
කළමනාකරණ සහකාර

7
සුරංජි දේනුකා මිය
සංවර්ධන නිළධාරි

8
ඩබ්.ජී.දේවිකා මිය
සංවර්ධන නිළධාරි

9
දිලිනි විජේනායක මෙය  
කළමනාකරණ සහකාර

10
අජන්ත මොදරවාන මයා
කළමනාකරණ සහකාර

11
පුෂ්පා දංගමුව මිය
කාර්යාල කාර්යය සහායක



පසුගිය කව රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු කරුණු

අනු අංකය
කාරණය
වර්තමාන තත්ත්වය
ගනු ලැබූ තීරණ
1
ඉසුරු කවයේ ව්‍යාපෘති වාර්තා, කව වාර්තා සඳහා ගොණු කිහිපයක් භාවිතා වන බැවින් කවයේ සියලුම ලේඛන එක් ස්ථානයක තබා ගැනීමේ අවශ්‍යතාවය.
මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන ලද අතර දැනට සාර්ථකව ක්‍රියාත්මක වේ.
අංශය තුළ තොරතුරු තාක්ෂණය වැඩිපුර යොදා ගත යුතු බවට උපදෙස් ලැබී ඇති බැවින් ඉසුරු කවයේ ලේඛන සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.

මෙම කව රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු කරුණු

අනු අංකය
කාරණය
ගනු ලැබූ තීරණ

01.
අංශයට ඉදිරිපත් වන වවුචර්පත් සඳහා සරප් මඟින් ගෙවීම් කිරීමේ දී  ගතවන කාලයට වඩා අඩු කාලයකින් අදාළ මුදල සෘජුවම සේවාදායකයන් ගේ ගිණුම් වලට යොමු කළ හැකි වීම.
සරප් මඟින් සිදුකරන ගෙවීම් කටයුතු පහසු කීරීම සඳහා ආයතන පරිශ්‍රයේ ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක් (ATM) සවිකිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම.

No comments:

Post a Comment