සම්පතක්
“මාළු නැති බත් වේල - කෑවා නොකෑවා වගෙයි
මොනව තිබුණත්
මොටද - පිළී රහ නැති කෑම”
දුගී පොහොසත්
සැවොම - නගන එක ලතෝනිය
අනෝරා මහ
වැස්සේ - අකුණු ගහනා අස්සේ
ගිනි ගහන අවු
රස්නෙ - සුළි සුළං රැළි එක්ක
ගොළු මුහුද ජය
ගත්තෙ
“බඩගිනියි ! බඩගිනියි !”
පොඩි එවුන් හඬන
හඬ
උහුලන්න බැරි
කමට
උන්ගෙ ගිනි
නිවන්නට...
......නැතිව
නුඹෙ බොජුන් පත
රස කරන්නට නොවෙයි
!
අසංකා කුමාරි හේවගේ
No comments:
Post a Comment