පොදු තැන්පත් ලේඛනය පවත්වාගෙන යාම - කාර්යය උපදෙස්


1 කාර්යය උපදෙස් අංකය               : WIM/ACC/09
2 අංශය                                         : ගිණුම්
3 වගකීම්                                       : විෂයභාර නිලධාරී(6/4)

අනු අංකය
පියවර
භාවිතාවන ලිපි ලේඛන
සැලකිය යුතු කරුණු
01
 ලදුපත් පරික්ෂා කර පොදු තැන්පත් ලේඛනයෙහි ගිණුම් ගත කිරිම.
 පොදු 70 ආකෘතිය
රික්විෂන් පත්‍රයෙන් අදාල මුදල් ගෙවු පසු පොදු තැන්පත් ලෙජරයෙන්  එම ගෙවිම්  කපා හැරිම සිදු කල යුතුය.
02
පොදු තැන්පත්  නිදහස් කර ගැනීමට ඉදිරිපත් කරන රික්විෂන් පත්‍රයෙහි අදාල ඉල්ලුම්කරු අත්සන් කර තිබේදැයි පරික්ෂා කිරිම.
 පොදු 69 ආකෘතිය
ආකෘති පත්‍රය

03
 රික්විෂන් පත්‍රයෙහි ඉල්ලුම් කර ඇති මුදල නිවැරදි දැයි පරික්ෂා කර පරික්ෂා කල බවට අත්සන් කර මාණ්ඩලික නිලධාරීගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.



04
මාණ්ඩලික නිලධාරී සහ මුදල් සහකාර විසින් රික්විෂන් පත්‍රය අත්සන් කිරීමෙන් අනතුරුව චෙක්පත් මුද්‍රණය කිරීම සඳහා විෂය භාර නිලධාරී වෙත යොමු කිරීම.










No comments:

Post a Comment