සාමුහික මුදල් ප්‍රතිපාදන වෙන් කිරිම- කාර්යය උපදෙස්



1 කාර්යය උපදෙස් අංකය               : WIM/ACC/11
2 අංශය                                         : ගිණුම්
3 වගකීම්                                       : විෂයභාර නිලධාරී (6/8)

අනු අංකය
පියවර
භාවිතාවන ලිපි ලේඛන
සැලකිය යුතු කරුණු
01
අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ප්‍රා.ලේ. කාර්යාල මගින් ප්‍රතිපාදන ඉල්ලීම් ලිපි ලැබිම.

ලිපිය නිවැරදිව ක්‍රමවත්ව ඇත්දැයි බැලීම.
02
ගණකාධිකාරී තුමා හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) අනුමැතියට ඉදිරිපත් කිරිම.
 අදාල ප්‍රතිපාදන ලිපි
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) අනුමැතිය හා උපදෙස් ලැබි ඇත්දැයි බැලීම.
03
ප්‍රතිපාදන වෙන් කිරිමේ ලිපිය සකස් කිරිම.

නිවැරදි ලිපියක් සකස් කිරිම.
04
 ප්‍රතිපාදන ඉල්ලීම් ලිපිය අදාල ලිපි ගොනුව වල ඇමිණිම හා ප්‍රතිපාදන ප්‍රමාණ ලිපි ගොනුවල හා වැය ලෙජර වල සටහන් කිරිම.
ප්‍රතිපාදන සටහන් කිරිමේ ලෙජරය
අදාල වැය ශිර්ෂ යටතේ ප්‍රතිපාදන වෙන් කිරිම.
05
ගණකාධිකාරි තුමාගේ අත්සනට ඉදිරිපත් කිරිම.
ලිපි ගොනුව හා වැය ලෙජර
අත්සනට සියල්ල නිවැරදිදැයි පරික්ෂා කිරිම.
06
ප්‍රතිපාදන වෙන් කිරිමේ ලිපි තැපෑලට ඉදිරිපත් කිරිම.

නිවැරදි යොමුව සටහන් කිරිම.












No comments:

Post a Comment