එකමුතු
අපෙන්........!
එක්ව
ඉදිරියට යන්නට
අත්වැල්
බැඳගත්
සොයුරු
කැලක් සේ
ප්‍රධාන
ලේකම් කාර්යාලයේ
ඔබට
ලෙන්ගතු වූ
එකමුතු කවයේ....අපි,
රසාස්වාදය
ස්වභාව
සෞන්දර්යය
පරිසර
හිතකාමීත්වය
මානව
හිතවාදීත්වය
ආදී
අනේකවිධ
ක්ෂේත්‍ර
ඔස්සේ
ලොවේ
දැනුම,
ඔබට
තිලිණ කිරීමට
මේ
දරන ලද
පුංචි
ප්‍රයත්නය,
එකමුතු
සඟරාව
ලෙස
ඔබට
දයාබරව
තිලිණ
කරන්නෙමු.......!
(දන්වන්න
ගුණදොස් දයාබරව
අප
දිරිමත කිරීමට
එයයි
අප ලබන සතුට..) - එකමුතු
No comments:
Post a Comment