සමාව


සමාව දෙන්නට පමා වැඩියි ඔබ
සමාවකට හොඳ වැඩියි මමත්
සමාව දෙන්නට  නොහැකි වැරදි  නැත
සමාව උපරිම දඬුවම නම්..

No comments:

Post a Comment