ඉසුරු කවය
ගිණුම් අංශය - ප්‍රධාන ලේකම් කාර්යාලය
ඉසුරු කවය
ප්‍රධාන මෙනුව
|
ව්‍යාපෘති
|
රැස්වීම් / සාකච්ඡා
|
වැඩ පියවර
|
දැනුම
|
ගැලරිය
|
සඟරාව
මායාන්දරී
මායාන්දරී
මහ පාන්දරින්
මගේ සාන්ද්‍රණේ..
නුඹ අවුල් කළා
මට පවුල් වෙලා..
සිත් තැවුල් එලා
නෙත් දැලින්..
වස්සානයේ
ඇස් මානයේ
සී සානුයේ
නුඹ..
මගේ සිතත්..
එහි පැසුණු කෙතත්
එහි වටේ පෙතත්
විගසින්..
No comments:
Post a Comment
Home
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment