පැතුම් මල්


පැතුම් මල්.....!

සෙනෙහස දරාගෙන
නොබිඳෙන්න
පැතුම් මල් රුවාගෙන
සුපිපෙන්න
අහිංසක හැඟුමන්
සඟවගෙන දෑසට ම
නොගැටෙන්න....
විලංගු ලා ගෙන
දහසකුත් සිතිවිලි.....
බලා ඉමු.......
දිනක් එනතුරු
ඇවිද යන්නට......
හිතුමතේ
නිදහසේ
සෙනෙහස් මාවතේ
පැතුම් දිවි මග
එකක් නොව
සුපිපිය යුතු
මල් මිටක්මය.....
තමරා අමරසිංහ

No comments:

Post a Comment