1 කාර්යය උපදෙස් අංකය : WIM/ACC/02
2 අංශය :
ගිණුම්
3 වගකීම් :
විෂයභාර නිලධාරී (6/1)
අනු
අංකය
|
පියවර
|
භාවිතාවන
ලිපි ලේඛන
|
සැලකිය
යුතු කරුණු
|
01
|
ප්‍රාදේශිය ලේකම්වරුන් විසින් අදාල මාසය සදහා අක්
මුදල් ඉල්ලුම්පත් ඉදිරිපත් කිරිම.
|
|
|
02
|
ගණකාධිකාරිතුමාගේ උපදෙස් පිට ප්‍රා.ලේ.වරුන් විසින්
ඉල්ලා ඇති අක් මුදල් ප්‍රමාණය අනුව මුදල නියම කිරිම.
|
|
|
03
|
ඒ අනුව වවුචර්පත් සකස් කර මුදල් පොතට ඇතුලත් කර
චෙක්පත් ගණකාධිකාරි අත්සන සදහා ඉදිරිපත් කිරිම.
|
අක් මුදල් ගෙවිම් වවුචර්
|
|
04
|
ඉන් අනතුරුව දෙවන අත්සන යොදා ප්‍රා.ලේ. වරුන් වෙත ආවරණ
ලිපියක් සමග යැවිම.
|
|
|
No comments:
Post a Comment