වාර්ෂික ඇස්තමේන්තු සැකසීම. - කාර්යය උපදෙස්


1 කාර්යය උපදෙස් අංකය               : WIM/ACC/07
2 අංශය                                         : ගිණුම්
3 වගකීම්                                       : විෂයභාර නිලධාරී (6/3)


අනු අංකය
පියවර
භාවිතාවන ලිපි ලේඛන
සැලකිය යුතු කරුණු
01
වාර්ෂික ඇස්තමේන්තු සකස් කල යුතු ආකෘතිය ඇතුලත් චක්‍රලේඛ ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් ලබා ගැනීම.
අයවැය දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කල ඇස්තමේන්තු ආකෘතිය(මුද්‍රිත/පරිගණක)
ජාතික අයවැය දෙපා.මගින් නිකුත් කල චක්‍රලේඛ ඇස්තමේන්තු සකස් කිරිමට අදාල උපදෙස් ලබා ගත යුතුය.
02
කාර්ය මණ්ඩල ඇස්තමේන්තුව සැකසීම සදහා අවශ්‍ය තොරතුරු Payroll වැඩසටහන මගින් සපයා ගැනීම.
Payroll වැඩසටහනේ Emptemp OBF ගොනුව
චක්‍රලේඛයේ සදහන් කාල සීමාවන් ඇතුලත ආකෘති ගොනුව ඉදිරිපත් කිරිම.
03
වර්ෂයට අනුමත කාර්ය මණ්ඩල තොරතුරු ආයතන අංශයෙන් ලබා ගැනීම.
අනුමත කාර්යමණ්ඩල වාර්ථාව

04
ප්‍රා.ලේ.කාර්යාල 47 හී පළාත් සභා කාර්යමණ්ඩලයේ තත්‍ය කාර්ය මණ්ඩල තොරතුරු හා පුනරාවර්තන  අවශ්‍යතා එම ආයතන වලින් ලබා ගැනීම.
පුර්ව වර්ෂයට අදාල භාණ්ඩාගාර මුද්‍රිත/ මුදල් ප්‍රකාශ හා ඇස්තමේන්තු ගොනුව

05
මුලධන වියදම් අවශ්‍යතා ඉදිරි වැඩ යෝජනා හා අදාල ඇස්තමේන්තු මුදල පිළිබද සැලසුම් හා සංවර්ධන අංශවලින් මෙන්ම 321 ශිර්ෂයට අදාල සියලු උප කාර්ය වලින්ද වැඩ යෝජනා ලබා ගැනීම.
චක්‍ර ලේඛ ගොනුව, ලැ‍බෙන ලිපි ලේඛනය
ඉදිරි වර්ෂයේ පුනරාවර්තන හා මුලධන වියදම් සදහා ප්‍රතිපාදන අනුමත වන්නේ ඉදිරිපත් කරන ඇස්තමේන්තුව පදනම් කරගෙන බැවින් නිවැරදිව සකස් කල යුතුය.
06
එම තොරතුරු පදනම් කරගනිමින් අයවැය දෙපාර්තමේන්තුව සකසා ඇති ආකෘති ප්‍රකාරව ඇස්තමේන්තුව සකස් කර පරික්ෂා කර ගණකාධිකාරි මගින් අයවැය අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරිම.(මුද්‍රිත පිටපත හා පරිගණක ගොනුව.)




No comments:

Post a Comment