කාර්යය උපදෙස් අංකය :- WIM/ACC/15
අංශය - ගිණූම්
වගකීම් - විෂය
භාර නිලධාරී (6/11)
අනු අංකය
|
පියවර
|
භාවිතා වන ලිපිලේඛන
|
සැලකිය යුතු කරුණු
|
1.
|
අයදුම්පත් ලබා දීම.
|
ආපදා ණය - අයදුම්පත සමඟ පොදු 242 (ගිවිසුම)
පාපැදි - අයදුම්පත (පොදු 92) සමග ගිවිසුම (පොදු 192)
ඇප සඳහා - ඇපකරුගේ ප්‍රකාශය සමග ගිවිසුම (පොදු 158)
|
* ආපදා ණය අවසන් වරට ලබා ගත් දින සිට මාස 6 ක් ඉකුත් වී
තිබීම.
සේවා කාලය අවු:10 ට අඩු
නම් ඇප ඉදිරිපත් කල යුතුයි.සේවා කාලය අවු.5ට වැඩි ඇප 2ක් හෝ අවු.10ට වැඩි ඇපයක් අවශ්‍ය
වේ.
|
2.
|
නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාර ගැනීම.
|
|
* පාලන අංශයෙන් සම්පූර්ණ කල යුතු කොටස් සම්පූර්ණ කර
පරි.නි.අත්සන සහිතව තිබීම.
* වැටුප් විස්තරය එම විෂය ලිපිකරුගෙන් සම්පූර්ණ කර
තිබීම.
|
3.
|
අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර ඇත්දැයි පරික්ෂා
කිරීම.
|
|
* ඉල්ලුම් කරන මුදල
* අයදුම්කරුගේ අත්සන
* පරි.නි.හෝ ප්‍රධාන කලමනාකරණ සහකාර සහතික කර තිබීම.
* ගිවිසුම අත්සන් කර තිබීම.
|
4.
|
ඇප ඉදිරිපත් කර තිබේ නම් ඇප ප්‍රකාශය පරික්ෂා කිරීම.
|
(ප්‍රමුඛතා ලේඛනය)
|
*
මීට පෙර ණය
සඳහා ඇප වී තිබේද යන්න (ඇපකරුවන් දෙදෙනෙකුට පමණක් ඇපවිය හැක.)
*
වැටුප්
විස්තරය සම්පූර්ණ කර තිබේද
*
ඇපකරුගේ
අත්සන
|
5.
|
ණය මුදල හා වාරිකය ගණනය කිරීම.
|
|
* මූලික වැටුප මෙන් දස ගුණයක මුදලෙන් හිඟ මුදල අඩු කර
ලැබෙන අගයයි.
* වාරිකය වන්නේ මූලික වැටුපෙන් 10 න් එකක ......
|
6.
|
පරික්ෂා කරන ලද අයදුම්පත අදාල නිලධාරියාගේ ණය ගොණුවට
අමුණා පරික්ෂා කිරීම සඳහා මුදල් සහකාර මියට භාර දීම.
|
|
|
7.
|
ඇප ඉදිරිපත් කර ඇත්නම් සහකාර ලේකම් පාලන මගින් ඇපය
අනුමත කර ගැනීම.
|
|
|
8.
|
වවුචරය සකස් කිරීම.
|
පොදු 35
|
පරික්ෂා කරන ලද බවට මුදල් සහකාර අත්සන් කල යුතුය.
|
9.
|
සටහනක් සමග ගොණුව ගණකාධිකරී තුමාට ඉදිරිපත් කිරීම.
|
|
|
10.
|
අදාල ගොණුව පාලන අංශය හරහා නි.ප්‍ර.ලේ.(මුදල්) මයාට
අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
|
|
|
11.
|
ගෙවීම අනුමත කරන ලද ගොණුව සමග ප්‍රමුඛතා ලේඛනය, ණය
ගෙවීම් ලේඛනය හා cc 10 ලේඛනයේ සටහන් කර
ගණකාධිකාරීතුමාට වියදම සහතික කිරීමට ඉදිරිපත් කිරීම.
|
ප්‍රමුඛතා ලේඛනය
(ර.නි.අ.බී. ගිණුම- ගෙවීම් ලේඛනය)
(cc 10 –
2013 ලේඛනය)
|
|
12.
|
වවුචරයට චෙක්පත මුද්‍රණය කල පසු ණයකරුගේ අත්සන ලබා ගෙන
චෙක්පත ලබා දීම.
|
(ණය ලැබීම් ගෙවීම් චෙක්පත් ලේඛනය)
|
|
13.
|
ඇප ප්‍රකාශනයේ එක් පිටපතක් පාලන අංශයේ පෞද්ගලික ලිපි
ගොණුව සඳහා විෂය ලිපිකරුට ලබා දීම.
|
|
|
No comments:
Post a Comment