වාර්ෂික භාණ්ඩ සමික්ෂන කටයුතු- කාර්යය උපදෙස්


1 කාර්යය උපදෙස් අංකය               : WIM/ACC/06
2 අංශය                                         : ගිණුම්
3 වගකීම්                                       : විෂයභාර නිලධාරී (6/3)

අනු අංකය
පියවර
භාවිතාවන ලිපි ලේඛන
සැලකිය යුතු කරුණු
01
අදාල වර්ෂයේ දෙසැ.15දින වන විට භාණ්ඩ සමීක්ෂන මණ්ඩල පත් කිරිම සදහා ගොනුවෙන් ගණකාධිකාරී/නි.ප්‍ර.ලේ අනුමැතිය ලබා ගැනීම.
භාණ්ඩ සමීක්ෂන ගොනුව,චක්‍ර ලේඛ ගොනුව

02
භාණ්ඩ සමීක්ෂණ වාර්ථාව ජනවාරී30 දිනට ලබාගෙන උෟනතා හෝ අතිරික්තතා පිළිබදව වෙනත් වාර්ථාවේ නිර්දේෂිත පරිදි අවශ්‍ය කටයුතු කිරිම සදහා නියෝග ලබා ගැනීමට අදාල පියවර ගැනීම.
ලියාපදිංචි තැපැල් ලේඛනය, ලැබෙන ලිපි ලේඛනය

03
පෙබ.27 දිනට පෙර භාණ්ඩ අපහරණ කටයුතු සිදු කිරිම.(වෙන්දේසි කිරිම, විනාශ කිරිම.)
බඩු වට්ටෝරු ලේඛනය,පොදු 47 ආකෘතිය,භා.ග.ප.66 ආකෘතිය
නියමිත කාල සීමාව තුල සමීක්ෂන කටයුතු අවසන් කිරිමට හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතුය.
04
මාර්තු 17 දිනට පෙර සමීක්ෂන වාර්ථාව විගණකාධිපති වෙත ඉදිරිපත් කිරිම.

භාණ්ඩ අපහරණ ක්‍රියාවලීයේදී රජයට උපරිම ලාභ වන පරිදි කටයුතු  කල යුතු අතර රජයේ විදිවිධාන හා රෙගුලාසි වලට අනුකූලව කටයුතු කල යුතුය.
05
අපහරණ ක්‍රියාවලිය අවසන් වු පසු අදාල වාර්ථාවද සමීක්ෂන වාර්ථාවේ පිටපත්ද සමග ගබඩා භාර නිලධාරී වෙත වර්ෂ අවසානයට පොත්පත් තුලනය කර යැවීමටත් කපාහැරීම් සිදුකිරීමටත් අනුමැතිය පරිදි අවශ්‍ය නියෝග ලබා දීම.
මුදල් රෙගුලාසී




No comments:

Post a Comment