ප්‍රණාමය


තුති කුසුම්...!

සියල් බාධක අභිමුව
ජය ටැඹක් ලෙසින්
දිරියෙන් නැගී නොබියව
අපමණ ගල් මුල් මැද
සිනා කුසුමන් ගවසා

ඔබ සිත් පහන් කරනට
එක මුතුහරෙක මුතුමෙන්
සෝයුරු බැම්මෙන් බැඳී

බිහිකළ

මේ සොඳුරු නිමැවුමට

රන් වන් කාලය කැප කළ
සහෘද ඔබ සැමට
පුදමු හරසර බැතින්...........!

No comments:

Post a Comment