1 කාර්යය උපදෙස් අංකය : WIM/ACC/17
2 අංශය :
ගිණුම්
3 වගකීම් : විෂයභාර නිලධාරී(6/13)
අනු අංකය
|
පියවර
|
භාවිතා වන ලිපි ලේඛන
|
සැලකිය යුතු කරුණු
|
01.
|
ගෙවීම් සදහා ලැබෙන වවුචර්පත් නිසි පරිදි සම්පූර්ණ කර ඇත්දැයි පරීක්ෂා
කිරීම.
|
|
ගෙවීම් සදහා ලැබෙන වවුචර් නිසි පරිදි සකස් කර නිසි පරිදි සම්පූණ කර ලැබිය
යුතුය.
|
02.
|
එම වවුචර් අනුමත කර වියදම සහතික කර ඇත්දැයි බැලීම.
|
|
|
03.
|
මුද්‍රණය කරන ලද (සිගාස් වැඩ සටහන අනුව )චෙක්පතෙහි ඇති වටිනාකම වවුචරයේ
මුදලට සමාන දැයි බැලීම.
|
|
|
04.
|
අනුපිළිවෙලට පිළියෙළ කරන ලද වවුචර්පත් වල මුදල් ගෙවන ලද සීල් එක තබා
මුදල් පොතෙහි සටහන් කර චෙක්පත් රේඛනය කර ගණකාධිකාරී අත්සන සදහා ඉදිරිපත්
කිරීම(පළමු හා දෙවන අත්සන සදහා).
|
මුදල් පොත් -
(I). ගි.අංක 1587305
(II). ගි. අංක 72972458
(III). ගි. අංක 0074869553 |
|
05.
|
සම්පූර්ණ කරන ලද ගෙවීම් චෙක්පත් අදාල විෂයභාර නිලධාරීන්ට භාර දීම.
|
චෙක්පත් භාර දීමේ ලේඛනය.
|
|
06.
|
සියලුම ගෙවීම් වවුචර් සුරක්ෂිතව පවත්වා ගෙන යාම .
|
මාසිකව ගොණු වශයෙන් සකස් කර ඇත.*වවුචර්පත් ගොණු පිළිබද ලේඛනය.
|
|
07.
|
PIV පත් සුරක්ෂිතව පවත්වා ගෙන
යාම.
|
මාසිකව පොත් වශයෙන් සකස් කර ඇත.
|
|
08.
|
ගෙවීම් කරන ලද චෙක්පත් වල උප පත්‍රිකා පොත් පවත්වා ගෙන යාම.(සුරක්ෂිතව)
|
උපපත්‍රිකා පොත් පිළිබද ලේඛනය.
|
|
09.
|
දෛනිකව
මුදල් පොත තුලනය කර එම ශේෂය සමග සමාන
දැයි බැලීම.
|
|
|
10.
|
අවශ්‍ය වුවහොත් හිලව් චෙක්පත් නිකුත් කිරීම.
|
හිලව් චෙක්පත් ලේඛනය.
|
|
11.
|
අවශ්‍යවුවහොත් චෙක්පත් වල දින දීර්ඝ කිරීම.
|
දින දීර්ඝ කිරීමේ ලේඛනය.
1.විෂය ගොනු ලේඛනය.
2.රාජකාරී ලැයිස්තුව. (ගොනුවකි)
3. මුදල් පොත් සම්බන්ධ පොදු කටයුතු.
(ගොනුවකි)
|
|
No comments:
Post a Comment