1 කාර්යය උපදෙස් අංකය : WIM/ACC/04
2 අංශය :
ගිණුම්
3 වගකීම් :
විෂයභාර නිලධාරී (6/1)
අනු
අංකය
|
පියවර
|
භාවිතාවන
ලිපි ලේඛන
|
සැලකිය
යුතු කරුණු
|
01
|
සියලුම ගෙවිම් වවුචර්පත් වල වියදම සහතික කිරිම, නිර්දේශය, අනුමැතිය තිබේදැයි
පරික්ෂා කිරිම.
|
සියලුම
වවුචර් පත්
|
|
02
|
ගණකාධිකාරිතුමා විසින් චෙක්පත් වල පලමු අත්සන යෙදීම.
|
සියලුම
වවුචර් පත්,
මුදල් පොත
|
|
03
|
අනතුරුව දෙවන අත්සන යෙදීම.
|
|
|
No comments:
Post a Comment