ජීවිතය


සංසාරයේ
දිගු මල් පෙත් අරා
කඳු මුදුනත් සරා
නුඹ නිල් නෙත් පුරා
විඳිමි මා..
ජීවිතේ.. ජීවිතේ.. ජීවිතේ..

අන්ධාන්තයේ
සඳ ලකුණක් වෙලා
තරු අරණක් වෙලා
මද පවනක් වෙලා
ළඟට වී..
ජීවිතේ.. ජීවිතේ.. ජීවිතේ..

No comments:

Post a Comment