බෙදා ගනිමු දැනුම බිඳක්.

1.      ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ළමුන් සඳහා ඇති කළ ගම්මානය

එස්.ඕ.එස්. (කැස්බෑවේ පිහිටා ඇත.)
2.      ලාංකික ප්‍රථම තානාපතිනිය
ලොරිනි සේනාරත්න මිය.
3.      විජය රජු ගොඩ බසින ලද පෙදෙස
තම්මැන්නාව.
4.      සංස්කෘත සාහිත්‍යයේ සඳහන් දෙව්ලොව දෙවියන්ගේ සංගීතඥයා

පන්සිළු.

5.      අශෝක සෙල් ලිපි ලියා ඇති භාෂාව
බ්‍රාහ්මී අක්ෂර.

6.      කැන්ගරුන්ගේ දේශය

ඔස්ට්‍රේලියාව.

7.      ශ්‍රී ලංකාවේ දක්නට ඇති පත්‍ර වලින් අංකුර වැඩෙන ශාකය

අක්කපාන.

8.      සංස්කෘතික ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ සීමාව

අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර.

9.      අන්තිම රාත්‍රී භෝජන අවස්ථාව සිතුවම අඳින ලද්දේ

ලියනාඩෝ ඩාවින්චි.

10.  ලෝකයේ කුඩාම බලු පැටියා
බීටා.
මල්ලිකා කීඹීයහෙට්ටි

No comments:

Post a Comment