එකමුතු අපෙන්.......!

ඔබට ලෙන්ගතු වූ
ප්‍රධාන ලේකම් කාර්යාලයේ
එකමුතු කවයේ....අපි,

ඔබේ
විවේචන, උපදෙස්
සහ
මඟපෙන්වීම්
ඔස්සේ
ලද පන්නරය සමඟින්

එකමුතු සඟරාව
දෙවැනි කලාපය
සතුටින් පිළිගන්වමු.......!

........................ ............................... ................................
(නැවතත් අපේ ගුණදොස් පිලිබඳව
අපවෙත දන්වා
දයාබරව
අප දිරිමත් කිරීමට
ඇරයුම් කරමු සතුටින්) -එකමුතු

No comments:

Post a Comment