ගෙවිම් වවුචර් පරික්ෂා කිරිම- කාර්යය උපදෙස්



1 කාර්යය උපදෙස් අංකය               : WIM/ACC/08
2 අංශය                                         : ගිණුම්
3 වගකීම්                                       : විෂයභාර නිලධාරී(6/4)

අනු අංකය
පියවර
භාවිතාවන ලිපි ලේඛන
සැලකිය යුතු කරුණු
01
අදාල වවුචර් පතෙහි ගෙවිම් නිර්දේෂය,  අනුමැතිය බිල්පත් නිවැරදිව ඇත්දැයි පරික්ෂා කිරිම.
 පොදු 35
 වාහන අලුත්වැඩියා කිරිම සම්බන්ධ  වවුචර්නම් අදාල ලොග් සටහන් කිරිම,ඉවත් කරන ලද කොටස් ගබඩා භාර නිලධාරි විසින් භාරගෙන සටහන් කිරිම.
02
වවුචරය පරික්ෂා කිරිම සහ ලේඛනයෙහි ඇතුලත් කිරිම.

ඉන්ධන බිල්පත් සම්බන්ධ  වවුචර් නම් ධාවන සටහන් වලට අනුකුල බවට එහි සටහන් කල යුතුය.
03
වියදම සහිතක කිරිම සදහා  ගණකාධිකාරි වෙත ඉදිරිපත් කිරිම.









No comments:

Post a Comment