වාර්ෂික ඇස්තමේන්තු සැකසිම. - කාර්යය උපදෙස්



1 කාර්යය උපදෙස් අංකය               : WIM/ACC/05
2 අංශය                                         : ගිණුම්
3 වගකීම්                                       : විෂයභාර නිලධාරී (6/3)

අනු අංකය
පියවර
භාවිතාවන ලිපි ලේඛන
සැලකිය යුතු කරුණු
01
පළාත් භාණ්ඩාගාරය විසින් නිකුත් කල චක්‍රලේඛය හා විසර්ජන ගිණුමේ ආකෘතිය ලබා ගැනීම.
භාණ්ඩාගාරය නිකුත් කරන චක්‍රලේඛය

02
321 වැය ශිර්ෂයට අදාලව භාණ්ඩාගාරය නිකුත් කරන පරිගණක මුද්‍රිත පිටපත් ලබා ගැනීම.
භාණ්ඩාගාර පරිගණක මුද්‍රිතය

03
අදාල වර්ෂයේ නොපියවු බැරකම් තොරතුරු ශිර්ෂයට අදාල සියලු අංශ හා කාර්යාල වෙතින් ලබා ගැනීම.
බැරකම් ලේඛනය,

04
ජංගම නොවන වත්කම් සංචලනය පිළිබදව ගබඩා භාර නිලධාරි වෙතින් ලබා ගැනීම.
ජංගම නොවන වත්කම් සංචලනය පිළිබද වාර්තාව

05
හානිපාඩු කපාහැරීම් හා අයකර ගැනීම් තොරතුරු සහකාර ලේකම් (පාලන) මගින් ලබා ගැනීම.
හානී පාඩු ලේඛනය හා වාහන අනතුරු  පරික්ෂන වාර්තාව

06
321වැය ශිර්ෂයේ තැන්පතු ගිණුම් හා අත්තිකාරම් ගිණුම්,අග්‍රිම ගිණුම පිළිබද වාර්ථා ලබා ගැනීම.
තැන්පතු /අත්තිකාරම්/අග්‍රිම ගිණුම් වාර්තා

07
ගිණුම් සැසදීම පිළිබදව භාණ්ඩාගාර සහතිකය ලබා ගැනීම.
භාණ්ඩ සමීක්ෂන ගොනුව, චක්‍රලේක ගොනුව

08
ආකෘතිය අනුව ගිණුම භාෂා තුනෙන් පිටපත් 05 බැගින් සකස්කර පරික්ෂා කිරිමෙන් අනතුරුව මාර්තු15දිනට පෙර ප්‍රධාන ගණන් දීමේ නිලධාරී වෙත අත්සන සදහා ඉදිරිපත් කිරිම.
පුර්ව වර්ෂයේ විසර්ජන ගිණුම
විසර්ජන ගිණුම අදාල වර්ෂයේ මාර්තු15දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කල යුතුය.
09
භාෂා 3න් සකස් කල ගිණුම පිටපත් 03 බැගින් මාර්තු15දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කිරිම.

ප්‍රධාන ගණන්දීමේ නිලධාරි ගිණුමට අත්සන් කල යුතුය.ගිණුම් කාරක සභාවට පාර්ලිමේන්තුවට අවසාන ගිණුම් පිළිබද වගකිව යුතු බැවින් නිවැරදි භාවය හා සත්‍ය තොරතුරු පිළිබදව සුපරික්ෂාකාරී විය යුතුය.

No comments:

Post a Comment