කාර්යය උපදෙස් අංකය :- WIM/ACC/14
අංශය - ගිණූම්
වගකීම් - විෂය
භාර නිලධාරී (6/11)
අනු අංකය
|
පියවර
|
භාවිතා වන ලිපි ලේඛන
|
සැලකිය යුතු කරුණු
|
1.
|
අදාල වවුචරයට නිර්දේශය හා අනුමැතිය ලබා දී තිබේද යන්න
පරික්ෂා කිරීම.
|
අතිකාල පොදු
ගිණුම
|
ඉරිදා දින සේවය කර ඇත්නම් ඒ සඳහා විශේෂ අනුමැතියක් ලබා
ගෙන තිබිය යුතුය.සවස 6.15 පසු සේවය කර ඇතිනම් ඒ සඳහාද විශේෂ අනුමැතියක් තිබිය
යුතුය.
|
2.
|
අතිකාල ඉල්ලුම් කරන නිලධාරියා අවශ්‍ය මුදල, දිනය හා
අත්සන යොදා තිබේද යන්න පරික්ෂා කිරීම.
|
||
3.
|
පැය 20 ට වැඩි ගණනක් ඇත්නම් ඒ සඳහා පොදු අනුමැතිය යටතේ
අනුමැතිය ලබා දී තිබේද යන්න හා අනුමත පැය ගණන පරික්ෂා කිරීම.
|
||
4.
|
මාසික වැටුප, පැයක අතිකාල අගය යනාදිය පරික්ෂා කිරීම.
|
|
|
5.
|
පැමිණි හා පිටවූ වෙලාවන් එම විෂය ලිපිකරු විසින්
නිවැරදි බවට සහතික කර තිබේද යන්න පරික්ෂා කිරීම.
|
|
|
6.
|
පැමිණි හා පිටවූ වෙලාවන්ට අනුව අතිකාල පැය ගණන ගණනය කර
සටහන් කර තිබෙන අගයන් නිවැරදි දැයි පරික්ෂාව
|
|
|
7.
|
අදාල නිලධාරියා අයත් අංශයේ අතිකාල ලේඛනයේ දින, වෙලාවන්
හා අතිකාල පැය සමඟ මුළු අගය සටහන් කිරීම.
|
අතිකාල ලේඛන
|
|
8.
|
වියදම සහතික කිරීම සඳහා ගණකාධිකාරී තුමාට ඉදිරිපත්
කිරීම.
|
|
No comments:
Post a Comment