සිගාස් වැඩසටහන ක්‍රියාත්මක කිරිම. - කාර්යය උපදෙස්


1 කාර්යය උපදෙස් අංකය               : WIM/ACC/13
2 අංශය                                         : ගිණුම්
3 වගකීම්                                       : විෂයභාර නිලධාරී(6/9)

අනු අංකය
පියවර
භාවිතා වන ලිපි ලේඛන
සැලකිය යුතු කරුණු
01
 විවිධ ශාඛා වලින් ලැබෙන ගෙවිම් වවුචර් පරික්ෂා කිරිම.
පොදු 35, පොදු 35(අ), පොදු 177
 නිර්දේශය අනුමැතිය නිසි පරිදි තිබේදැයි පරික්ෂා කර බැලීම.බිල්පත් වල ගෙවිම් අගය නිවැරදිදැයි බැලීම හා නිවැරදි වැය ව්ෂයන් යටතේ ගෙවිමට ඉදිරිපත් කිරිම.
02
ගෙවිම් වවුචර්පත් සිගාස් වැඩ සටහනට ඇතුලත් කිරිම.
පොදු 35, පොදු 35 අ, පොදු 177

03
චෙක්පත් මුදුණය කිරිම හා මුදල් පොත භාර නිලධාරි වෙත භාර දීම.


04
විවිධ මාර්ගයන්ගෙන් රජයට ලැබෙන මුදල් ලැබිම් වවුචර් මගින් සිගාස් වැඩසටහනට ඇතුලත් කිරිම.


05
මාසික ගිණුම් සාරාංශ සකස් කර ගණකාධිකාර් වෙත ඉදිරිපත් කිරිම.
















No comments:

Post a Comment