ඉසුරු කවය
ගිණුම් අංශය - ප්‍රධාන ලේකම් කාර්යාලය
ඉසුරු කවය
ප්‍රධාන මෙනුව
|
ව්‍යාපෘති
|
රැස්වීම් / සාකච්ඡා
|
වැඩ පියවර
|
දැනුම
|
ගැලරිය
|
සඟරාව
මෝසම
අලංකාර වැසි වැටෙන රැයේ නුඹ
ඉලංදාරි සිත මට්ටු කරාවිද?
දෝංකාර හෙණ එක පිට එක හෙණ
මැවුම්කාර දෙවියන්ට
බයයි මම
මෝසම වාගේ දෑසම මතුකර
ආසම වැහි බිඳු මූණට වැටුණම
මාස දොළහේ සඳ එක විට
දිස්වෙන
රහස නුඹයි මුළු රෑ මම ළතැවෙන
No comments:
Post a Comment
Home
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment