කඳුල


කඳුල

අවසානයක් වූ ප්‍රේමාදරයක
අවසන් නිමේෂයේ සුන්දරත්වය
දැණුනිය මාසිතට...
කෙතරම් කුරිරු වී ද ඒ මොහොත.

නැත දැනුනෙ ඔබෙ සිතට
මා සිත ද ඉකි ගසන රාව..
දුටුවානෙ මා දෙනෙත
ඔබ නුවන වැගුරු කඳුල
දුකයි මට නම් සොඳුර
ඇයි පැමිණියේ ඒ මොහොත අප හට.............
                                                                                                            ඩිෂාන් ලියනගේ

No comments:

Post a Comment