1 කාර්යය උපදෙස් අංකය : WIM/ACC/17
2 අංශය :
ගිණුම්
3 වගකීම් :
විෂයභාර නිලධාරී(6/14)
අනු
අංකය
|
පියවර
|
භාවිතා
වන ලිපි ලේඛන
|
සැලකිය
යුතු කරුණු
|
01
|
බැංකු ගිණුම් වලට අදාල බැංකු ප්‍රකාශන සෑම මසකම මුලදී
අදාල බැංකු වලින් ලබා ගැනීම.
|
බැංකු ප්‍රකාශන
|
බැංකු ප්‍රකාශනය ගිණුමට අදාලවම ලැබී ඇත්දැයි බැලීම සහ
අදාල කාල සීමාව නිවැරදිදැයි පරික්ෂා කිරිම.
|
02
|
මුදල් පොතේ ගෙවිම් සමග චෙක් පිලිපත සැසදීම සහ මුදල්
පොතේ ලැබීම් සමග බැංකු රිසිටිපත් සැසදීම.
|
බැංකු ප්‍රකාශන, බැංකු පිලිපත්, බැංකු රිසිට් පත්
|
|
03
|
මුදල් පොත සැසදීමෙන් පසු බැංකු ප්‍රකාශනයේ හර බැර සමග
සැසදීම.
|
|
|
04
|
බැංකු සැසදුම පිලියෙල කිරිම.
|
|
|
05
|
ගණකාධිකාරි වෙත අත්සනට ඉදිරිපත් කිරිම
|
|
|
06
|
ගණකාධිකාරි
අනුමැතිය ලැබු පසු අභ්‍යන්තර විගණනට හා
සහකාර විගණකාධීපතිට ඉදිරිපත් කිරිම.
|
|
|
07
|
මාස 6 ඉක්මවු
චෙක්පත් පිළිබද මුදල් රෙගුලාසි අනුව කටයුතු කිරිම.
|
|
මාස 6 ඉක්මවු චෙක්පත් සම්බන්ධව
අදාල පාර්ශවයන්ට ලිපි ඉදිරිපත් කිරීම.
|
No comments:
Post a Comment