පරිගණක මුද්‍රිත සැසඳීම - කාර්යය උපදෙස්


1 කාර්යය උපදෙස් අංකය               : WIM/ACC/12
2 අංශය                                         : ගිණුම්
3 වගකීම්                                       : විෂයභාර නිලධාරී(6/8)

  අනු අංකය
 පියවර
 භාවිතාවන ලිපි ලේඛන
 සැලකිය යුතු කරුණු
01
වර්ෂයේ මාස 12 සඳහා වෙන වෙනම පරිගණක මුද්‍රිත ආකෘති සැකසීම.
වර්ෂයේ ආරම්භක පොදු තැන්පත් ගිණූමේ ශේෂය, අත්තිකාරම් ගිණුමේ ශේෂ වාර්තාව

02
මසකට වරක් ප්‍රා.ලේ.කාර්යාල මාසික ගිණුම් සාරංශ මගින් ලබා ගන්නා වියදම් නිවැරදි දත්ත පරිගණක මුද්‍රිත සැකසුම් වාර්තාවට ඇතුලත් කිරීම.   
(පොදු  තැන්පත් ගිණූම,අක්මුදල් ගිණුම, අත්තිකාරම් ගිණුම, වැය ශීර්ෂ වල ලැබීම් ගෙවීම්)
ගිණුම් සාරංශය
( අග්‍රිම ලෙජරය)

03
නිවැරදිව සැකසූ වාර්තා ප්‍රා.ලේ.කාර්යාල වෙත යැවීම.


04
වාර්තාව යවා දින 14 ක් ඇතුලත එම කාර්යාල වල ගිණුම් හා සසඳ නැවත එම වාර්තා ගෙන්වා ගැනීම.


05
වැරදීම් ඇතොත් ඒවාට පිළිතුරු  සැපයීම හා වැරදි නිවැරදි  කර ගැනීම.

















No comments:

Post a Comment