1 කාර්යය උපදෙස් අංකය : WIM/ACC/18
2 අංශය :
ගිණුම්
3 වගකීම් :
විෂයභාර නිලධාරී(6/14)
අනු
අංකය
|
පියවර
|
භාවිතා
වන ලිපි ලේඛන
|
සැලකිය
යුතු කරුණු
|
01
|
අග්‍රිම අත්තිකාරම් ඉල්ලිම් කිරිම.
|
පොදු 35 ආකෘතිය
|
දිනය,ගෙවිම්
අනුමැතිය ගෙවිම් නිර්දේශය මුදල් හා අත්තිකාරම් ලබා ගැනීමට අවශ්‍ය කාරණයෙහි
නිරවද්‍යතාවය.
|
02
|
අත්තිකාරම් මුදල අත්තිකාරම් ලේඛනයෙහි අත්තිකාරම් පාලන
ගිණුමෙහි සටහන් කිරිම.
|
පොදු 35 ආකෘතිය, අග්‍රිම අත්තිකාරම් ලේඛනය හා අග්‍රිම අත්තිකාරම් පාලන ගිණුම
|
පොදු ආකෘතියෙහි සටහන් මුදල අදාල ලේඛනයෙහි හා පාලන
ගිණුමෙහි නිවැරදිව සටහන් කිරිම.
|
03
|
වියදම සහතික කිරිම සදහා ගණකාධීකාරී වෙත ඉදිරිපත්
කිරිම.
|
පොදු 35 ආකෘතිය, අග්‍රිම අත්තිකාරම් ලේඛනය හා අග්‍රිම අත්තිකාරම් පාලන ගිණුම
|
|
04
|
වියදම සහතික කල වවුචරය මුදල් පොත භාරව සිටින විෂය
නිලධාරී වෙත ඉදිරිපත් කිරිම.
|
පොදු 35 ආකෘතිය
|
|
05
|
අත්තිකාරම් පියවීමට අදාල වවුචර ලබා ගැනීම.
|
පොදු 35 ආකෘතිය
|
දිනය,
ගෙවිම් අනුමැතිය හා නිර්දේශය,PIV සහ රිසිට් පතෙහි මුදල
පියවිමට අදාලදැයි බැලීම,සහ අග්‍රිම පියවීමට අදාලව
සියලුම බිල්පත් ඉදිරිපත් කර තිබේදැයි බැලීම.
|
06
|
පියවන මුදල අත්තිකාරම් ලේඛනයෙහි හා අත්තිකාරම් පාලන
ගිණුමෙහි සටහන් කිරීම.
|
පොදු 35 ආකෘතිය, අග්‍රිම අත්තිකාරම් ලේඛනය හා අග්‍රිම අත්තිකාරම් පාලන ගිණුම
|
ලබාගත් අත්තිකාරම් මුදලට පියවන මුදල සමානදැයි පරීක්ෂා
කර බැලීම.
|
07
|
වියදම සහතික
කිරීම සදහා වවුචරය ගණකාධීකාරී වෙත ඉදිරිපත් කිරිම.
|
පොදු 35 ආකෘතිය, අග්‍රිම අත්තිකාරම් ලේඛනය හා අග්‍රිම අත්තිකාරම් පාලන ගිණුම
|
|
08
|
වියදම සහතික කල පියවන වවුචරය මුදල් පොත භාරව සිටින
විෂය නිලධාරී වෙත ඉදිරිපත් කිරිම.
|
පොදු 35 ආකෘතිය
|
|
No comments:
Post a Comment