2018.07.13


කවයේ නම - ඉසුරු කවය
අංශය - ගිණුම් අං‍ශය
දිනය - 2018.07.13
වේලාව - ප.ව. 2.30


සාමාජිකයන්ගේ නාම ලේඛනය හා සහභාගීවූවෝ

අනු අංකය
නම
තනතුර

1
ඒ බන්දුවතී මිය 
මුදල් සහකාර

2
ශානිකා වික්‍රමනායක මිය
සංවර්ධන නිළධාරි

3
මධුර නුවන් මයා
කළමනාකරණ සහකාර

4
චරිත් හෙට්ටිආරච්චි මයා
කළමනාකරණ සහකාර

5
ප්‍රියකුමුදු ජයනාත් මයා
කළමනාකරණ සහකාර

6
ඉනෝෂා සඳමාලි මිය
කළමනාකරණ සහකාර

7
සුරංජි දේනුකා මිය
සංවර්ධන නිළධාරි

8
ඩබ්.ජී.දේවිකා මිය
සංවර්ධන නිළධාරි

9
දිලිනි විජේනායක මෙය  
කළමනාකරණ සහකාර

10
අජන්ත මොදරවාන මයා
කළමනාකරණ සහකාර

11
පුෂ්පා දංගමුව මිය
කාර්යාල කාර්යය සහායක



 රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු කරුණු

අනු අංකය
කාරණය
වර්තමාන තත්ත්වය
ගනු ලැබූ තීරණ
1
අංශයට ඉදිරිපත් වන වවුචර්පත් සඳහා සරප් මඟින් ගෙවීම් කිරීමේදී ගතවන කාලයට වඩා අඩු කාලයකින් අදාල මුදල සේවාදායකයාගේ ගිණුමට යොමු කිරීම.
ඒ පිළිබඳව සාකච්ඡා කරමින් පවතී
ආයතන පරිශ්‍රය තුල ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක් (ATM)සවිකිරීමේ හැකියාව සොයා බැලීම.

මෙම කව රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු විශේෂ කරුණු

අනු අංකය
කාරණය
ගනු ලැබූ තීරණ

01.
අප කවයේ සියළුම කව වාර්තා , වැඩ පියවර නිර්මාණ වෙබ් පිටුවක් ලෙස නිර්මාණ කර අන්තර්ජාලයට මුදා හැරීම
කව වාර්තා නිර්මාණ ආදිය නියමිත දිනකදී ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීම.

No comments:

Post a Comment