2018.09.14 කවයේ නම - ඉසුරු කවය
අංශය - ගිණුම් අංශය
දිනය - 2018.09.14
වේලාව - ප.ව. 3.00
සාමාජිකයන්ගේ නාම ලේඛනය හා සහභාගීවූවෝ
අනු අංකය | නම | තනතුර | |
1 | ඒ බන්දුවතී මිය | මුදල් සහකාර | |
2 | ශානිකා වික්‍රමනායක මිය | සංවර්ධන නිළධාරි | |
3 | මධුර නුවන් මයා | කළමනාකරණ සහකාර | |
4 | චරිත් හෙට්ටිආරච්චි මයා | කළමනාකරණ සහකාර | |
5 | ප්‍රියකුමුදු ජයනාත් මයා | කළමනාකරණ සහකාර | |
6 | ඉනෝෂා සඳමාලි මිය | කළමනාකරණ සහකාර | |
7 | සුරංජි දේනුකා මිය | සංවර්ධන නිළධාරි | |
8 | ඩබ්.ජී.දේවිකා මිය | සංවර්ධන නිළධාරි | |
9 | දිලිනි විජේනායක මෙය | කළමනාකරණ සහකාර | |
10 | අජන්ත මොදරවාන මයා | කළමනාකරණ සහකාර | |
11 | පුෂ්පා දංගමුව මිය | කාර්යාල කාර්යය සහායක |
පෙර රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු කරුණු
අනු අංකය | කාරණය | වර්තමාන තත්ත්වය | ගනු ලැබූ තීරණ |
1 | අප කවයේ සියළුම කව වාර්තා වැඩ පියවර නිරමාණ වෙබ් පිටුවක් ලෙස නිර්මාණ වෙබ් පිටුවක් ලෙස නිර්මාණ කර අන්තර්ජාලයට මුදා හැරීම. | එම කාර්යය සාර්ථකව සිදුවෙමින් පවතී | වෙබ් අඩවිය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමටත් , වැඩිදියුණු කිරීමටත් තීරණය විය. |
මෙම කව රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වු විශේෂ කරුණු
අනු අංකය | කාරණය | ගනු ලැබූ තීරණ |
01. | පොදු ආකෘති පත්‍රවල පරිලෝකනය කරන ලද පිටපත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට ඇතුලත් කිරීම හා එමඟින් වෙනත් කාර්යාල වල නිලධාරින්ට අදාල ආකෘති පත්‍ර බාගත කරගෙන අවශ්‍ය ප්‍රමාණ වලින් මුද්‍රණය කර ගැනීමට අවස්ථාව ලබා දීම. | පරිලෝකනය කරන ලද පිටපත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට මාසිකව ඇතුලත් කිරීම. |
No comments:
Post a Comment