2019.08.09

 

කවයේ නම      :ඉසුරු කවය

අංශය                :ගිණුම් අංශය

දිනය                :2019.08.09

වේලාව             :ප.ව.2.30

 

සාමාජිකයන්ගේ නාම ලේඛණය හා සහභාගීවූවෝ

අනු අංකය

නම

තනතුර

අත්සන

1

ඉනෝෂා සඳමාලි මිය

මුදල් සහකාර

 

2

ඡී.ඡී.සී.එරංගිකා මිය

කළමනාකරණ සහකාර

 

3

ආර්.එම්.සී.නිසංසලා මිය

සංවර්ධන සහකාර

 

4

ප්‍රියකුමුදු ඡයනාත් මයා

කළමනාකරණ සහකාර

 

5

ඡී.එස්.එන්.ඡයරත්න මිය

කළමනාකරණ සහකාර

 

6

ඡීවනී රසාංඡලී මිය

කළමනාකරණ සහකාර

 

7

එම්.අමිල හරීන්ද්‍ර කුමාරසිරි මයා

සංවර්ධන සහකාර

 

8

දිලිනි විඡේනායක මිය

සංවර්ධන සහකාර

 

9

අඡන්ත මෝදරවාන මයා

කළමනාකරණ සහකාර

 

10

නානායක්කාර මිය

කළමනාකරණ සහකාර

 

11

පුෂ්පා දංගමුව මිය

කාර්යාල කාරයය සහායක

 

12

කේ.දිලීප් මයා

කාර්යාල කාරයය සහායක

 

 

සාකච්ඡාකළ කරුණු

 

(පසුගිය කව රැස්වීමට අදාලව සාකච්ඡා කළ කරුණු පළමුව ඇතුලත් කරන්න)

අනු අංකය

කාරණය

වර්ථමාන තත්ත්වය

ගනු ලැබූ තිරණ

1

මෙතෙක් ප්‍රතිපාදන හා අග්‍රිමය කළමණාකරනය කිරීමේ ඒකාබද්ධ මෘදුකාංගය සකස් කල ආයතනයෙන්ම මෙතෙක් සිදුකල ප්‍රතිපාදන ඇතුළත් කිරීම 2020 වර්ෂයට අදාලව තමන්ට හිමි වැය ශීර්ෂ මුදල් ප්‍රකාශයට අනුව ප්‍රතිපාදන ඇතුලත් කිරීම අදාල ආයතනය විසින්ම සිදුකිරීම හා ගණකාධිකාරීවරු ස්ථානමාරු වී ගිය පසු අදාල අත්සන තමන් විසින්ම ප්‍රතිපාදන අග්‍රිමය කල වැඩසටහනට ඇතුලත් කිරීමට අවශ්‍ය පරිදි මෘදුකාංග වැඩිදියුණු කිරීම.

 

අදාල ආයතන වෙත මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම.

වැඩසටහන් සකස් කිරීමට අවශ්‍ය සේවා දායකයින් නම් කර ගැනීම.

 

 

 

 

 

 

 







අනු අංකය

කාරණය

ගනු ලැබූ තිරණ

1

අප ගිණුම් අංශයේ ඒ ඒ විෂයන් සිදු කරනු ලබන නිළධාරීන් විසින් තම විෂයට අදාල වැඩ සැලැස්ම ඉදිරිපත් කරමින් සියලුම නිලධාරීන් ඉදිරියේ එම වැඩ සැලැස්මට අනුව අදාල විෂය සිදුකරන ආකාරය ඉදිරිපත් කලයුතු වීම.

 

 

 

No comments:

Post a Comment