කවයේ නම :ඉසුරු කවය
අංශය :ගිණුම් අංශය
දිනය :2019.11.12
වේලාව :ප.ව.3.00
සාමාජිකයන්ගේ නාම
ලේඛණය හා සහභාගීවූවෝ
අනු අංකය |
නම |
තනතුර |
අත්සන |
1 |
ඒ.බන්දුවතී මිය |
මුදල් සහකාර |
|
2 |
ඉනෝෂා සඳමාලි මිය |
කළමනාකරණ සහකාර |
|
3 |
ශානිකා වික්‍රමනියක මිය |
සංවර්ධන සහකාර |
|
4 |
මධුර නුවන් මයා |
කළමනාකරණ සහකාර |
|
5 |
චරිත් හෙට්ටිආරච්චි මයා |
කළමනාකරණ සහකාර |
|
6 |
ප්‍රියකුමුදු ඡයනාත් මයා |
කළමනාකරණ සහකාර |
|
7 |
සුරංඡි දේනුකා මිය |
සංවර්ධන සහකාර |
|
8 |
ඩබ්.ඡී.දේවිකා මිය |
සංවර්ධන සහකාර |
|
9 |
දිලිනි විඡේනායක මිය |
කළමනාකරණ සහකාර |
|
10 |
අඡන්ත මෝදරවාන මයා |
කළමනාකරණ සහකාර |
|
11 |
පුෂ්පා දංගමුව මිය |
කාර්යාල කාරයය සහායක |
|
සාකච්ඡාකළ කරුණු
(පසුගිය කව
රැස්වීමට අදාලව සාකච්ඡා කළ කරුණු පළමුව ඇතුලත් කරන්න)
අනු අංකය |
කාරණය |
වර්ථමාන තත්ත්වය |
ගනු ලැබූ තිරණ |
1 |
අප ගිණුම් අංශයේ ඒ ඒ
විෂයන් සිදු කරනු ලබන නිළධාරීන් විසින් තම විෂයට අදාල වැඩ සැලැස්ම ඉදිරිපත්
කරමින් සියලුම නිලධාරීන් ඉදිරියේ එම වැඩ සැලැස්මට අනුව අදාල විෂය සිදුකරන ආකාරය
ඉදිරිපත් කලයුතු වීම. |
සතියේ පළමු
දිනයේ අදාල නිලධාරීයා විසින් තම විෂයට අදාල වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම. විෂයන්ට අදාල
අඩුපාඩු සකස් කර ගැනීම. |
නිලධාරීන් විෂයයන් අතර මාරු කිරීම. |
(අදාල රැස්වීම්
වාරයේදී සාකච්ඡා කළ විශේෂිත කරුණු දෙවනුව ඇතුළත් කරන්න)
අනු අංකය |
කාරණය |
ගනු ලැබූ තිරණ |
1 |
කාර්යාල නිලධාරීන් සඳහා බෝ නොවන රෝග පරීක්ෂා කිරීමේ සායනයක් පැවැත්වීම හා
දන්ත රෝග සායනයක් හා දැනුවත් කිරීමේ වැඩමුළුවක් සිදු කිරීම. |
එම සායනය ආයතනයේ සියලුම නිලධාරීන් ආවරණය වන පරිදි සිදුකිරීමත්, සායනය
සඳහා අවශ්‍ය වන ආයතන මොනවාදැයි තීරණය කිරීම. |
2 |
ආයතනයේ නිලධාරීන්ගේ පහසුව සඳහා මුදල් ගැනීමේ හා ඇතුලත් කිරීමේ යන්ත්‍රයක්
(ATM) ආයතන පරිශ්‍රය තුල ස්ථාපනය කිරීම සඳහා ගාල්ල කොටුව ලංකා බැංකුව සමඟ
සාකච්ඡා කර සවිකර ගැනීම. |
ප්‍රධාන ලේකම්තුමා මඟින් ලංකා බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කර එම වැඩසටහන
සඳහා ඉදිරි පියවර ගැනීම. |
No comments:
Post a Comment