2019.01.16

කවයේ නම      :ඉසුරු කවය

අංශය                :ගිණුම් අංශය

දිනය                :2019.01.16

වේලාව             :ප.ව.2.00

සාමාජිකයන්ගේ නාම ලේඛණය හා සහභාගීවූවෝ

අනු අංකය

නම

තනතුර

අත්සන

1

ඉනෝෂා සඳමාලි මිය

මුදල් සහකාර

2

ශානිකා වික්‍රමනියක මිය

කළමනාකරණ සහකාර

3

මධුර නුවන් මයා

සංවර්ධන සහකාර

4

චරිත් හෙට්ටිආරච්චි මයා

කළමනාකරණ සහකාර

5

ප්‍රියකුමුදු ඡයනාත් මයා

කළමනාකරණ සහකාර

6

සුරංඡි දේනුකා මිය

කළමනාකරණ සහකාර

7

ඩබ්.ඡී.දේවිකා මිය

සංවර්ධන සහකාර

8

දිලිනි විඡේනායක මිය

සංවර්ධන සහකාර

9

අඡන්ත මෝදරවාන මයා

කළමනාකරණ සහකාර

10

ඡී.ඡී.සී.එරංගිකා මිය

කළමනාකරණ සහකාර

11

පුෂ්පා දංගමුව මිය

කාර්යාල කාරයය සහායක

සාකච්ඡාකළ කරුණු

අනු අංකය

කාරණය

වර්ථමාන තත්ත්වය

ගනු ලැබූ තිරණ

1

අප ගිණුම් අංශයේ ඒ ඒ විෂයන් සිදු කරනු ලබන නිළධාරීන් විසින් තම විෂයට අදාල වැඩ සැලැස්ම ඉදිරිපත් කරමින් සියලුම නිලධාරීන් ඉදිරියේ එම වැඩ සැලැස්මට අනුව අදාල විෂය සිදුකරන ආකාරය ඉදිරිපත් කලයුතු වීම.

තම විෂයන්ට අදාලව සියලු දෙනා අනෙකුත් නිලධාරීන් ඉදිරියේ ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.

ඒ ඒ විෂයන් වල පවතින අඩුපාඩු සකස් කිරීමත්, වැඩිදියුනු කිරීමත් සිදුකිරීම.

(අදාල රැස්වීම් වාරයේදී සාකච්ඡා කළ විශේෂිත කරුණු දෙවනුව ඇතුළත් කරන්න)

අනු අංකය

කාරණය

ගනු ලැබූ තිරණ

1

හදුනාගත් පොදු ආකෘති පත්‍රවල පරිලෝකනය කරන ලද පිටපත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීම හා එමගින් වෙනත් කාර්යාලවලට අදාල ආකෘති පත්‍ර බාගත  කර ගැනීමට ඉඩ සැලසීම.

පොදු ආකෘති පත්‍ර වෙබ් අඩවියට ඇතුළත් කිරීමේ දී ඒවායේ නිවැරදි තාවය තහවුරු කර ගැනීමෙන් පසු ඒවා ඇතුළත් කිරීම.

ඉදිරිපත් වූ වවුචර් සඳහා ගෙවීම් කිරීම ප්‍රමාද වීමට හේතු හදුනා ගැනීම.

බුද්ධි කලම්භනය උපයෝගී කර ගනිමින් විසදුම් ලබාදිය යුතු ගැටලු හදුනා ගැනීම.

No comments:

Post a Comment