2019.04.01

 

කවයේ නම      :ඉසුරු කවය

අංශය                :ගිණුම් අංශය

දිනය                :2019.04.01

වේලාව             :ප.ව.3.00

 

සාමාජිකයන්ගේ නාම ලේඛණය හා සහභාගීවූවෝ

අනු අංකය

නම

තනතුර

අත්සන

1

ඉනෝෂා සඳමාලි මිය

මුදල් සහකාර

 

2

ඡී.ඡී.සී.එරංගිකා මිය

කළමනාකරණ සහකාර

 

3

ආර්.එම්.සී.නිසංසලා මිය

සංවර්ධන සහකාර

 

4

ප්‍රියකුමුදු ඡයනාත් මයා

කළමනාකරණ සහකාර

 

5

ඡී.එස්.එන්.ඡයරත්න මිය

කළමනාකරණ සහකාර

 

6

ඡීවනී රසාංඡලී මිය

කළමනාකරණ සහකාර

 

7

ඩබ්.ඡී.දේවිකා මිය

සංවර්ධන සහකාර

 

8

දිලිනි විඡේනායක මිය

සංවර්ධන සහකාර

 

9

අඡන්ත මෝදරවාන මයා

කළමනාකරණ සහකාර

 

10

නානායක්කාර මිය

කළමනාකරණ සහකාර

 

11

පුෂ්පා දංගමුව මිය

කාර්යාල කාරයය සහායක

 


සාකච්ඡාකළ කරුණු

 

 

අනු අංකය

කාරණය

වර්ථමාන තත්ත්වය

ගනු ලැබූ තිරණ

1

හදුනාගත් පොදු ආකෘති පත්‍රවල පරිලෝකනය කරන ලද පිටපත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීම හා එමගින් වෙනත් කාර්යාලවලට අදාල ආකෘති පත්‍ර බාගත  කර ගැනීමට ඉඩ සැලසීම.

එම කාර්යය සාර්ථකව සිදුවෙමින් පවතී.

වෙබ් අඩවිය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමත්,වැඩිදියුණු කිරීමටත් තීරණය විය.

 

 

 

 

 





අනු අංකය

කාරණය

1

මුදල් රෙගුලාසි අනුව බාහිර පාර්ශවයන් වෙත රඡය විසින් සිදු කරන රු.25000 හෝ ඊට වැඩි ගෙවීමකදී අදාල සේවා දායකයා විසින් රු.25 ක මුද්දරයක් වවුචරයට ඇමිනිය යුතු බැවින්,ඒ සඳහා තැපැල් කාර්යාලයට යා යුතු නිසා වන අපහසුතාවය වලක්වමින් අප කවය මඟින් යම් කිසි ක්‍රමවේදයක් සකස් කිරීමට යෝඡනා විය.

 

                                            ගනු ලැබූ තීරණ

ඒ සඳහා අවශ්‍ය මුද්දර කවය මඟින් මිලදී ගෙන සරප් මඟින් මුදල් ගෙවා ලබා ගැනීමට තීරණය විය.





No comments:

Post a Comment